info@astrogems.lk

BD-203/J

Item Code: BD-203/J

Tigers Eye + Carnelian +Black Onyx+Silver Vajra Tigers eye-සැප හා පිනවීම ඇතිකරන සාර්ථකත්වයෙ පාෂාණය ලෙස පැරණි ඊජිප්තුවන් විශ්වාස කරන ටයිගර් අයි උත්සහවන්තබව,දියුණුව ගෙන දෙන අධික කොපය දුරු කර සාමකාමි සිතුවිලි ඇති කරන ප්‍රභලම පාෂාණයකි.වැඩකිරීමෙදී ඇතිවන අධික ශාරීරික මානසික තෙහෙට්ටුව දුරුකර අවසානය දක්වා ප්‍රභොධමත්ව තබයි. Carnelian-ධෛර්යයේ පාෂාණය ලෙස සලකන,ලිoගික ශක්තිය,කායික ශක්තිය වඩන හෝමෝන අසමතුලිතතා දුරුකරන ස්ත්‍රී හා පුරුෂයින්ගේ ප්‍රජනක පද්ධති හා ක්‍රියාවලි පෝෂණය කරන සරාගී පාෂාණයකි.නායකත්වය,බලය,මුලිකත්වය කාර්ශුර්යත්වය කරා ඔබ ගෙනියන පාෂාණයයි. Black Onyx-කාය ශක්තිය,වඩන ඇස්වහ කටවහ අමුනුෂ‍ය දෝෂ දුරලන ධෙර්යය වඩන පාෂාණයකි.පුරුෂ පක්ෂයට වඩාත් යෝග්‍යය වන බ්ලැක් ඔනෙක්ස් මානසික පීඩනය දුරුකර ජීවිතය ආදරයෙන් සතුටෙන් පුරවයි.

Rs. 10500.00