info@astrogems.lk

PRODUCT LIST

Bracelet


Item Code: BD-204/A

Black Onyx+Carnelian+Hematite Black onyx-කාය ශක්තිය,වඩන ඇස්වහ කටවහ අමුනුෂ‍ය දෝෂ දුරලන ධෙර්යය වඩන පාෂාණයකි.පුරුෂ පක්ෂයට වඩාත් යෝග්‍යය වන බ්ලැක් ඔනෙක්ස් මානසික පීඩනය දුරුකර ජීවිතය ආදරයෙන් සතුටෙන් පුරවයි. Carnelian-ධෛර්යයේ පාෂාණය ලෙස සලකන,ලිoගික ශක්තිය,කායික ශක්තිය වඩන හෝමෝන අසමතුලිතතා දුරුකරන ස්ත්‍රී හා පුරුෂයින්ගේ ප්‍රජනක පද්ධති හා ක්‍රියාවලි පෝෂණය කරන සරාගී පාෂාණයකි.නායකත්වය,බලය,මුලිකත්වය කාර්ශුර්යත්වය කරා ඔබ ගෙනියන පාෂාණයයි. Hematite-යකඩ බහුලව අන්තර්ගතවන,කාන්දම් බලයෙන් යුතු හෙමටයිට් පාෂාණය අන්‍යයන් ආකර්ෂණය බලවත් කරන බලගතු පාෂාණයකි.ශාරීරික ශක්තිය,ආත්ම ශක්තිය ධෙර්යය,වඩන ප්‍රතිශක්තිකරණ ගුණයෙන් යුතුවේ.,අස්ථි ශක්තිමත් කරයි,ක්‍රීඩාවෙ යෙදෙන අයට ආතරයිටීස් සන්දි රෝග ඇති අයට ඉතා ශුභයි.වයස 35 වැඩි කාන්තවන් පැලදිය යුතුම පාෂාණයකි.

Rs. 8000.00


View Images
Item Code: BD-216

Carnelian-ධෛර්යයේ පාෂාණය ලෙස සලකන,ලිoගික ශක්තිය,කායික ශක්තිය වඩන හෝමෝන අසමතුලිතතා දුරුකරන ස්ත්‍රී හා පුරුෂයින්ගේ ප්‍රජනක පද්ධති හා ක්‍රියාවලි පෝෂණය කරන සරාගී පාෂාණයකි.නායකත්වය,බලය,මුලිකත්වය කාර්ශුර්යත්වය කරා ඔබ ගෙනියන පාෂාණයයි.

Rs. 4500.00


View Images
Item Code: BD-215

Yellow Onyx-සැප හා පිනවීම ඇතිකරන සාර්ථකත්වයෙ පාෂාණය ලෙස පැරණි ඊජිප්තුවන් විශ්වාස කරන උත්සහවන්තබව,දියුණුව ගෙන දෙන අධික කොපය දුරු කර සාමකාමි සිතුවිලි ඇති කරන ප්‍රභලම පාෂාණයකි.වැඩකිරීමෙදී ඇතිවන අධික ශාරීරික මානසික තෙහෙට්ටුව දුරුකර අවසානය දක්වා ප්‍රභොධමත්ව තබයි.

Rs. 4500.00


View Images
Item Code: BD-214

Hematite-යකඩ බහුලව අන්තර්ගතවන,කාන්දම් බලයෙන් යුතු හෙමටයිට් පාෂාණය අන්‍යයන් ආකර්ෂණය බලවත් කරන බලගතු පාෂාණයකි.ශාරීරික ශක්තිය,ආත්ම ශක්තිය ධෙර්යය,වඩන ප්‍රතිශක්තිකරණ ගුණයෙන් යුතුවේ.,අස්ථි ශක්තිමත් කරයි,ක්‍රීඩාවෙ යෙදෙන අයට ආතරයිටීස් සන්දි රෝග ඇති අයට ඉතා ශුභයි.වයස 35 වැඩි කාන්තවන් පැලදිය යුතුම පාෂාණයකි.

Rs. 6500.00


View Images
Item Code: BD-213

Bloodstone ග්‍රීක විශ්වාශයට අනුව සූර්යයා මෙන් බබලන බවත් ඊජිප්තු පැරැන්නන්ගෙ මායා බල ශක්ති ලැබීමට භාවිතා කල බවත් කියන බ්ලඩ්ස්ටොන් පාෂාණය ගුප්ත විද්‍යාව ජ්‍යොතිශය වැනි අනාවැකිකරුවන්ට ඉතා ශුභය.හදවත් චක්‍රාව බල ගනවන බැවින් කොලොස්ටරොල්,දියවැඩියාව,ප්‍රෙශර් හා චර්ම රොග ඇති අයට ඉතා සුදුසු ලෙ පිරිසිදු කරන පාෂාණයකි.නිවරැදි සිතීම දිරිගැන්වීම ආත්ම ශක්තිය ගෙන එයි

Rs. 4500.00


View Images
Item Code: BD-212

Aventurine-සුව කිරිමේ පාෂාණය ලෙස සලකන ග්‍රීන් ඇවෙන්චරින් හදවත් චක්‍රාව බල ගන්වමින් ස්නායු ශක්තිමත් කරන පාෂාණයයි. හදවත් රෝග ,හිරිවාත රෝග,ස්නායු රෝග,සෙම් රෝග ඇති අයට ශුභයි.

Rs. 4500.00


View Images
Item Code: BD-211

Turqoise

Rs. 4500.00


View Images
Item Code: BD-210

Black Onyx-කාය ශක්තිය,වඩන ඇස්වහ කටවහ අමුනුෂ‍ය දෝෂ දුරලන ධෙර්යය වඩන පාෂාණයකි.පුරුෂ පක්ෂයට වඩාත් යෝග්‍යය වන බ්ලැක් ඔනෙක්ස් මානසික පීඩනය දුරුකර ජීවිතය ආදරයෙන් සතුටෙන් පුරවයි.

Rs. 4500.00


View Images
Item Code: BD-204/B

Tigers Eye+Hematite+Bloodstone Tigers eye-සැප හා පිනවීම ඇතිකරන සාර්ථකත්වයෙ පාෂාණය ලෙස පැරණි ඊජිප්තුවන් විශ්වාස කරන ටයිගර් අයි උත්සහවන්තබව,දියුණුව ගෙන දෙන අධික කොපය දුරු කර සාමකාමි සිතුවිලි ඇති කරන ප්‍රභලම පාෂාණයකි.වැඩකිරීමෙදී ඇතිවන අධික ශාරීරික මානසික තෙහෙට්ටුව දුරුකර අවසානය දක්වා ප්‍රභොධමත්ව තබයි. Hematite-යකඩ බහුලව අන්තර්ගතවන,කාන්දම් බලයෙන් යුතු හෙමටයිට් පාෂාණය අන්‍යයන් ආකර්ෂණය බලවත් කරන බලගතු පාෂාණයකි.ශාරීරික ශක්තිය,ආත්ම ශක්තිය ධෙර්යය,වඩන ප්‍රතිශක්තිකරණ ගුණයෙන් යුතුවේ.,අස්ථි ශක්තිමත් කරයි,ක්‍රීඩාවෙ යෙදෙන අයට ආතරයිටීස් සන්දි රෝග ඇති අයට ඉතා ශුභයි.වයස 35 වැඩි කාන්තවන් පැලදිය යුතුම පාෂාණයකි. Bloodstone-ග්‍රීක විශ්වාශයට අනුව සූර්යයා මෙන් බබලන බවත් ඊජිප්තු පැරැන්නන්ගෙ මායා බල ශක්ති ලැබීමට භාවිතා කල බවත් කියන බ්ලඩ්ස්ටොන් පාෂාණය ගුප්ත විද්‍යාව ජ්‍යොතිශය වැනි අනාවැකිකරුවන්ට ඉතා ශුභය.හදවත් චක්‍රාව බල ගනවන බැවින් කොලොස්ටරොල්,දියවැඩියාව,ප්‍රෙශර් හා චර්ම රොග ඇති අයට ඉතා සුදුසු ලෙ පිරිසිදු කරන පාෂාණයකි.නිවරැදි සිතීම දිරිගැන්වීම ආත්ම ශක්තිය ගෙන එයි

Rs. 8000.00


View Images
Item Code: BD-203/J

Tigers Eye + Carnelian +Black Onyx+Silver Vajra Tigers eye-සැප හා පිනවීම ඇතිකරන සාර්ථකත්වයෙ පාෂාණය ලෙස පැරණි ඊජිප්තුවන් විශ්වාස කරන ටයිගර් අයි උත්සහවන්තබව,දියුණුව ගෙන දෙන අධික කොපය දුරු කර සාමකාමි සිතුවිලි ඇති කරන ප්‍රභලම පාෂාණයකි.වැඩකිරීමෙදී ඇතිවන අධික ශාරීරික මානසික තෙහෙට්ටුව දුරුකර අවසානය දක්වා ප්‍රභොධමත්ව තබයි. Carnelian-ධෛර්යයේ පාෂාණය ලෙස සලකන,ලිoගික ශක්තිය,කායික ශක්තිය වඩන හෝමෝන අසමතුලිතතා දුරුකරන ස්ත්‍රී හා පුරුෂයින්ගේ ප්‍රජනක පද්ධති හා ක්‍රියාවලි පෝෂණය කරන සරාගී පාෂාණයකි.නායකත්වය,බලය,මුලිකත්වය කාර්ශුර්යත්වය කරා ඔබ ගෙනියන පාෂාණයයි. Black Onyx-කාය ශක්තිය,වඩන ඇස්වහ කටවහ අමුනුෂ‍ය දෝෂ දුරලන ධෙර්යය වඩන පාෂාණයකි.පුරුෂ පක්ෂයට වඩාත් යෝග්‍යය වන බ්ලැක් ඔනෙක්ස් මානසික පීඩනය දුරුකර ජීවිතය ආදරයෙන් සතුටෙන් පුරවයි.

Rs. 10500.00


View Images
Item Code: BD-203/I

Tigers Eye + Black onyx+Rose Quartz Tigers eye-සැප හා පිනවීම ඇතිකරන සාර්ථකත්වයෙ පාෂාණය ලෙස පැරණි ඊජිප්තුවන් විශ්වාස කරන ටයිගර් අයි උත්සහවන්තබව,දියුණුව ගෙන දෙන අධික කොපය දුරු කර සාමකාමි සිතුවිලි ඇති කරන ප්‍රභලම පාෂාණයකි.වැඩකිරීමෙදී ඇතිවන අධික ශාරීරික මානසික තෙහෙට්ටුව දුරුකර අවසානය දක්වා ප්‍රභොධමත්ව තබයි. Black onyx-කාය ශක්තිය,වඩන ඇස්වහ කටවහ අමුනුෂ‍ය දෝෂ දුරලන ධෙර්යය වඩන පාෂාණයකි.පුරුෂ පක්ෂයට වඩාත් යෝග්‍යය වන බ්ලැක් ඔනෙක්ස් මානසික පීඩනය දුරුකර ජීවිතය ආදරයෙන් සතුටෙන් පුරවයි. Rose quartz-ආදරයේ,ආකර්ෂණයේ පාෂාණයයි.සෙව්වන්දි නමින් හදුන්වන මෙය සුදු පැහයට හුරු ලා රෝස පැහැයකින් යුතු,තමන්ටද අනුන්ටද ආදරයේ ආකර්ෂණය පතුරන මිත්‍ර හා ප්‍රේම සබදතා තර කරන සුන්දරත්වයේ පාෂාණය‍යි.

Rs. 4500.00


View Images
Item Code: BD-203/G

Tigers eye + Hematite Tigers eye-කරන ටයිගර් අයි උත්සහවන්තබව,දියුණුව ගෙන දෙන අධික කොපය දුරු කර සාමකාමි සිතුවිලි ඇති කරන ප්‍රභලම පාෂාණයකි.වැඩකිරීමෙදී ඇතිවන අධික ශාරීරික මානසික තෙහෙට්ටුව දුරුකර අවසානය දක්වා ප්‍රභොධමත්ව තබයි. Hematite-යකඩ බහුලව අන්තර්ගතවන,කාන්දම් බලයෙන් යුතු හෙමටයිට් පාෂාණය අන්‍යයන් ආකර්ෂණය බලවත් කරන බලගතු පාෂාණයකි.ශාරීරික ශක්තිය,ආත්ම ශක්තිය ධෙර්යය,වඩන ප්‍රතිශක්තිකරණ ගුණයෙන් යුතුවේ.,අස්ථි ශක්තිමත් කරයි,ක්‍රීඩාවෙ යෙදෙන අයට ආතරයිටීස් සන්දි රෝග ඇති අයට ඉතා ශුභයි.වයස 35 වැඩි කාන්තවන් පැලදිය යුතුම පාෂාණයකි.

Rs. 5500.00


View Images