info@astrogems.lk
Black Onyx-කාය ශක්තිය,වඩන ඇස්වහ කටවහ අමුනුෂය දෝෂ දුරලන ධෙර්යය වඩන පාෂාණයකි.පුරුෂ පක්ෂයට වඩාත් යෝග්‍යය වන බ්ලැක් ඔනෙක්ස් මානසික පීඩනය දුරුකර ජීවිතය ආදරයෙන් සතුටෙන් පුරවයි.